හබරණ, උඩකඩවල ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ මොණරෙකු ගැටීමෙන් ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව පෙරළිමෙන් ඊයේ(27) අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක උඩකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.
හබරණ පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1