counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


පෞද්ගලික බස් රථ වර්ජනයක්

කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 

ඒ කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.

කෙසේවෙතත් අධිවේගයේ ගමන් කරන බස් රථ අද දිනයේ ගමන්ගන්නා බව මාකුඹුර ප්‍රවාහන මධස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x