counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


සා.පෙළ ප්‍රතිඵල නිකුත්වන දිනය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස 30 වැනිදා සහ දෙසැම්බර් මස 02 වැනිදා අතර කාලයේ දී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවැසීය.

පසුගිය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 8 වැනිදා දක්වා පැවති මෙම විභාගයට පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවෝ ලක්ෂ තුනක් පමණ පෙනී සිටියහ.

පසුගිය උසස් පෙළ විභාගය පැවැත්වීම හා උත්තර පත්‍ර ඇගයීම් ප්‍රමාද වීම මෙම ප්‍රතිඵල නිකුත් කිරීමට ද බලපෑ බව දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය. උපයන විට අය කරන බද්දට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය කර තිබිණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x