counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


රාජ්‍ය සේවකයින් කෑම පැයේදී විරෝධතාවයක

රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් වැඩි කරන ලෙස ඉල්ලා අද (27) කෑම පැයේදී විරෝධතා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මේ බව කියා සිටියේ කොස්ගම ප්‍රදේශයේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x