counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


නාඳුනන පිරිමි මළ සිරුරක්

කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ පිළිබඳව කිලිනොච්චිය පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 25 – 30ත් අතර උස අඩි 5ක පමණ පුද්ගලයෙකු වන අතර නිල්පාට ඩෙනිම් කොට කලිසමක් හා නිල්පාට අත්දිග ටීෂර්ට් එකක් හැඳ සිටි බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මෙම මරණය දුම්රියේ ගැටී මියයෑමක් ද සියදිවි නසා ගැනීමක්ද නොඑසේ නම් වෙනත් අපරාධයක් යන්න සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x