counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

ට්විටර් සමාජ ජාලයේ හිමිකරු ඊලොන් මස්ක් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.
 
සිව්දින සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් මේ වන විට ඊශ්‍රායල වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන හමුවෙන් පසු මස්ක් එරට ජනාධිපති අයිසැක් හර්සොග් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සමාජ මාධ්‍ය තුළ යුදෙව් විරෝධී වෛරය උත්සන්න කරනු ලබන ක්‍රියාකාරකම් සහ සටහන් පළවීම් සම්බන්ධයෙන් මෙහිදී ඊලොන් මස්ක් විසින් ඊශ්‍රායල බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x