counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධියට විමර්ශන අරඹයි

අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

අවුකන ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(26) දිනයේ සංසරණය වුණා.

මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිමාකමක් සහිත ප්‍රතිමාවක ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබීය හැකි වරදක් බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x