රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් වැඩි කරන ලෙස ඉල්ලා අද (27) කෑම පැයේදී විරෝධතා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මේ බව කියා සිටියේ කොස්ගම ප්‍රදේශයේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1