counter customizable free hit
27 C
Colombo
Sunday, January 19, 2025


ජනප්‍රිය ක්‍රීඩකයෙකු මංගල උත්සවයක් රත් කරයි

තායිලන්තයේ පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු වන විසින් සිය මංගල දිනයේ දී ඔහුගේ මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙලෙස වෙඩි තබා ඇත්තේ සිය මනාලියට, ඇයගේ මවට, සහෝදරියට සහ තවත් පුද්ගලයෙකුට බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබු මංගල උත්සවයේ අමුත්තන් තිදෙනෙකු ද රෝහල් ගත කර ඇති බව සඳහන්

මනාලයා හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන විත් මෙම වෙඩිතැබීම සිදුකර ඇති තිබෙනවා.

මනාල යුවළ අතර වයස් පරතරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම සිදුවීමට හේතුවන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

29 හැවිරිදි මෙම මලල ක්‍රීඩකයා විවාහා වී ඇත්තේ 44 හැවිරදි කාන්තාවක් සමඟයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x