ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) පස්වරුවේ ගෝලීය දකුණේ හඬ සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිතව තිබේ.
දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් සිටී.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1