counter customizable free hit
31 C
Colombo
Friday, April 11, 2025


ජනපති මාලදිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අද (17) පැවත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.

ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. 279 දරණ ගුවන් යානයෙන් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x