counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල සතිඅන්තයේ

දින 45න් නිකුත් කරන බවට පොරොන්දු වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතිඅන්තයේ නිකුත් කිරීමට හැකි වෙතැයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

මේ වන විටත් එම විභාගයට අදාළ ප්‍රතිඵල පරිගණකගත කර ඇති බවත් ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළව අවසන් අදියරේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

2023 වසරට අදාළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්විණි. මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වුණු එම විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 37,591 දෙනෙක් පෙනී සිටියහ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x