counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


තවත් මුදල් වංචාවක්

ඖෂධ ගෙන්වීමේදී සිදු වන හදිසි මිලදී ගැනීම් සහ දුෂණ ක්‍රියා නිසා වසරකට විශාල මුදලක් අපතේ යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එලෙස පසුගිය කාලයේදී පමණක් මෙම දුෂණ ක්‍රියා හේතුවෙන් වසරකට රුපියල් බිලියන තිහක් සහ හතළිහක් අපතේ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලබන වසර සඳහාද ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 180ක මුදලක් වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ ඖෂධ ගෙන්වීමේදී නිසි ක්‍රමවේදයක් අනුව ඖෂධ ගෙන්වීමට කටයුතු කළහොත් මෙතරම් මුදලක් වැය නොවන බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x