counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මව හිටිහැටියේ ජීවිතක්ෂයට

උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවකට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වූ ඛේදනීය සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ කහතුඩුව ප්‍රදේශයෙන්.

එසේ විදුලිසැර වැදුණු මෙම කාන්තාව නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී ඇති බවයි කහතුඩුව පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැවිරිදි කාන්තාවක්.

ඇය අවුරුදු තුනක දියණියකගේ මවක් වන අතර ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාරනිලධාරිනියක් ලෙසද කලක් සේවය කරමින් කර තිබෙනවා.

සිදුවීම පිළිබඳව කහතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x