counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

විදුලි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ කිහිපයක් සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ දෙහිවල, රත්මලාන, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා එම ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඉදිරියේ දී අනෙකුත් ප්‍රදේශවලට ද මෙය හඳුන්වා දීමට කටයුතු කරන බව ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x