counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


බාබර් නායකත්වයට සමුදෙයි

පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම් තුනෙහිම නායකත්වය දැරූ බාබර් අසාම් වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ (15වැනිදා) ලිපියක් මඟින් නිවේදනය කළේය. 

ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

නායකත්වයෙන් ඉවත් වූවත් තම අත්දැකීම් සහ කැපවීම මඟින් නව නායකයාට සහ කණ්ඩායමට සහයෝගය දැක්වීමට සූදානම් බවත් බාබර් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x