counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


අයවැයට සහයෝගය ලබාදීමට මහින්ද රාජපක්ෂ තීරණය කරයි

මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සඳහා සහය පළ කරන බවයි. 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x