counter customizable free hit
31 C
Colombo
Thursday, April 24, 2025


ඩොලරය ගිය උඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.58ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.98ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 322.17 – රු. 333.39

කොමර්ෂල් බැංකුවේ – රු. 321.75 – රු. 332.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 332.00

සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 332.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00 

එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 333.00

අමානා බැංකුව – රු. 325.25 – රු.331.25

ලංකා බැංකුව – රු. 324.50 – රු. 332.75

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x