2024 අයවැය ඉදිරිපත් කර ඇත්තේ නීතිවිරෝධී ලෙස බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂද සිල්වා පවසයි.
2003 මුදල් වගකීම් පනත නීතියට අනුව 5% ක අයවැය පරතරයක් තියාගතයුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූවද 5%ට වඩා වැඩි අයවැය පරතරයක් 2024 අයවැයේ පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1