counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


2024 අයවැය නීතිවිරෝධියි

2024 අයවැය ඉදිරිපත් කර ඇත්තේ නීතිවිරෝධී ලෙස බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂද සිල්වා පවසයි.

2003 මුදල් වගකීම් පනත නීතියට අනුව 5% ක අයවැය පරතරයක් තියාගතයුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූවද 5%ට වඩා වැඩි අයවැය පරතරයක් 2024 අයවැයේ පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x