counter customizable free hit
28 C
Colombo
Sunday, September 8, 2024


හයේ පහර 50ක් එල්ල කළ රෝහිත් ශර්මාගෙන් වාර්තාවක්

නවසීලන්තයට එරෙහිව මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ හයේ පහර 50ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත් වුණි.

මිට පෙර ක්‍රිස් ගේල් හයේ පහර 49 ක් ලබා ගෙන සිටි අතර අද ඔහුගේ වාර්තාව බිඳ දැමීමට ඉන්දීය නායක රෝහි රෝහිත් ශර්මා හැකියාව ලැබුණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x