counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


නානකාමරයට කොස්තාපල් ගෙන්නා ගත් පොලිස් නෝනා ගෙදර යවයි

පොලිස් නිලධාරිනියන්ගේ තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් තුළට පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වා ගෙන හසු වූ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇත.

මෙම පොලිස් නිලධාරිනිය කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ තනිකඩ භ​ට නිවාසයේ නාන කාමරය තුළදී ඉකුත් 12 දා අලුයම් කාලයේ එම පොලිසියේම ආධුනික කොස්තාපල්වරයකු සමග සිටියදී වෙනත් නිලධාරිනියකට හසුවී ඇත.

මේ අනුව කැලණිය පොලිස් අධිකාරීවරයා විසින් විනය වි​රෝධී ක්‍රියාව සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා අදාළ කොස්තාපල්වරියගේ රාජකාරි වැඩ තහනම් කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x