counter customizable free hit
28 C
Colombo
Sunday, September 8, 2024


කාසියේ වාසිය ඉන්දියාවට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමගය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x