counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


පාසලේ තාප්පයක් කඩා වැටී සිසුවියක් මිය යයි

වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සය හැවිරිදි සිසුවියක්ය.

අනතුරින් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් සිසුවෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x