counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග තරුණයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව කහඹිලිය නව ගම්මානයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු තවත් පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලීසිය සමඟ එක්ව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x