counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


ශ්‍රී ලංකාවට අලුත් ගුවන් තොටුපළක්

ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙයි.

එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක් 2024 අයවැයෙන් වෙන්කර ඇත.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
සබැඳි පුවත්
4 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x