counter customizable free hit
25 C
Colombo
Saturday, November 16, 2024


ණය ගැනීමේ සීමාව රු. බිලියන 7350 දක්වා වැඩි කෙරේ

රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් 20% ක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙනවා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එමෙන්ම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරනවා බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2032 වනවිට 95% ක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x