එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීයේ පළමු වටයේ තරග සියල්ල ඊයේ (12) දිනයෙන් නිමාවට පත් විය.
පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරුවන් විරාට් කෝලි සමත්ව තිබේ.
ඒ, ඊයේ (12) නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදි ලකුණු 51ක් ලබා ගැනීමත් සමගය.
කෝලි මේ වන විට එක්දින ලෝක කුසලාන තරගාවලියේ රැස්කර ගෙන ඇති සමස්ත ලකුණු සඛ්‍යාව 594කි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1