counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


එකපාරටම බුග් ගාලා කියන්න බෑ… අධ්‍යයනය කරන්න ඕනේ

අද ඉදිරිපත් වූ අයවැය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියේ සහාය දිය හැකි හොඳ කාරණාවලදි සිය පක්ෂ සහාය ලබා දෙන බවයි.

තවම සිය පක්ෂයේ මතය සාකච්ඡා නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැක් වූ හිටපු ජනාධිපතිවරයා,

“එකපාරටම බුග් ගාලා කියන්න බෑ… අයවැය ගැන අධ්‍යයනය කරන්න ඕනේ”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x