counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


අතින් වියදම් කරගෙන හරි ක්‍රිකට් නිවැරදි කරනවා

තම පෞද්ගලික මුදලින් හෝ අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවත වෙත ගැනීමට තමන් උත්සාහ කරන බවත් ක්‍රිකට් තහනම පිණිස අඩිතාලම දැමූ අය සෙවීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනපතිගෙන් ඉල්ලා සිටින බවත් ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අර්ජුණ “රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා. මම තීරණය කරලා තියෙන්නේ ක්‍රිකට් හදන්න. මේ වෙනුවෙන් මගේ පුද්ගලික ධනය වියදම් කරගෙන හරි උසාවි යන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x