සුඛෝපභෝගී මගී නෞකාවක් වන රිසිලියන්ට් ලේඩි අද (13) උදෑසන කොළඹ වරාය වෙත පැමිණියා.
මගීන් 2,324 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 1,145 දෙනෙකු සමග ඉන්දියාවේ සිට පැමිණි මෙම නෞකාව දිගින් මීටර 278 ක්.
එම නෞකාව අද පස්වරුවේ යළි තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බවයි වාරය ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
බහමාස් ධජය යටතේ පැමිණි මෙම නෞකාවේ මගීන් ගාල්ල සහ කොළඹ අවට සංචාරය කිරීම නියමිතයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1