counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරුණේ මෙහෙමයි

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙවර අයවැයෙන් වැඩිම අමතර වියදමක් දරා ඇත්තේ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සහ විශ්‍රාමකයින්ගේ මාසික ජීවන වියදම් දීමනාව ඉහළ නැවීම සඳහායි.

ඒ සඳහා වෙන් කර ඇති මුදල මිලියන 133,000ක්.

ඒ අනුව අයවැය යෝජනාව තුළින් සිදු කිරීමට නියමිත විවිධ යෝජනා සඳහා මුදල් වෙන්කර තිබුණේ මේ අයුරින්

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x