2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.
එහිදි , මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරන බවත්
මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදි කිරීමට හැකියාව තිබේ දැයි සලකා බලන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1