counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


ඇන්ජිගේ ටයිම් අවුට් සිද්ධියට බංග්ලාදේශ අධිකරණයෙන් තීන්දුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ‘වේලාව ඉක්මවීම’ යන වරද යටතේ සිදු වූ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවී යෑම සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරයේ නියැලුණු හිටපු පාකිස්තාන ක්‍රීඩක වකාර් යූනිස් ශකීබ්ගේ ඉල්ලීම ක්‍රීඩාවේ ජීව ගුණයට විරුද්ධ බවට සහ ශකීබ්ගේ හැසිරීම පිළිබඳව කළ විවේචනයන්ට එරෙහිව, බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ක්‍රියාත්මක නොවීමට හේතුව දින 10ක් ඇතුළත පැහැදිලි කරන ලෙස බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

වකාර් යූනිස්, ශකීබ් අල් හසන් පිළිබඳව කළ විවේචනයන්ට විරුද්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කොට වකාර්ව විස්තර විචාරක මඩුල්ලෙන් ඉවත් කරන ලෙසට බංග්ලාදේශ රසිකයන්ගෙන් මීට පෙර චෝදනා එල්ල වූවත් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අයි. සී. සීය වෙත පැමිණිලි කර නොතිබුණි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x