counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


තරග පරාජය ගැන ප්‍රමෝද්‍යගෙන් විශේෂ අනාවරණයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.

තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ.

එමෙන්ම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ සියලු තොරතුරු දින 02ක් ඇතුළත හෙළිකරන බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x