එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තයය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
තරගය පැවැත්වෙන්නේ බැංගලූර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩා පිටියේදීය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1