counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


උතුරු නැගෙනහිර දමිල පාසල් සිසුන්ට විශේෂ පණිවුඩයක්

මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනයට යෙදී ඇති බැවින් දමිල සිසුන් සිටින උතුරු නැගෙනහිර පාසල්වලට 13 වනදා විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරේ දෙමළ ගුරු සංගමය ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වෙනත් වසරවලදී දීපවාලි උත්සවය ඉරිදා දිනයකට දී ඇත්නම් සඳුදා දිනය නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළත් මෙවර උතුරු නැගෙනහිර පාසල් සම්බන්ධයෙන් එම තීරණය ගෙන නොමැතිකම සිසුන්ට විශාල අසාධාරණයක් බවයි උතුරේ දෙමළ ගුරු සංගමය පවසා ඇත්තේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x