සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා එම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.
ඒ අනුව මරදාන දුම්රියපොළ ඉදිරිපිටදී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
එමෙන්ම වෛද්‍ය පීඨ සිසුන් කිහිපදෙනෙකු පොලිසිය භාරයට ද ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1