මඩකලපුව කාත්තන්කුඩි ප්රදේශයේ නවතා තිබූ බස් රථයකට කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා
මඩකලපුව නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න පාලනය කිරීමට කටයුතු කළත් ඒ වන විටත් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබුණා.
ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1