counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


කාසියේ වාසිය නවසීලන්තයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තයය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ බැංගලූර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩා පිටියේදීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x