counter customizable free hit
31 C
Colombo
Saturday, September 21, 2024


ක්‍රිකට් රකින්න 225 අද එක්වෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ඊයේ (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී.

ඒ අනුව, එම යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන අද (09) පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව තහවුරු කර තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x