මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනයට යෙදී ඇති බැවින් දමිල සිසුන් සිටින උතුරු නැගෙනහිර පාසල්වලට 13 වනදා විශේෂ පාසල් නිවාඩුවක් ප්රකාශයට පත් කරන ලෙස උතුරේ දෙමළ ගුරු සංගමය ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
වෙනත් වසරවලදී දීපවාලි උත්සවය ඉරිදා දිනයකට දී ඇත්නම් සඳුදා දිනය නිවාඩු දිනයක් වශයෙන් ප්රකාශයට පත් කළත් මෙවර උතුරු නැගෙනහිර පාසල් සම්බන්ධයෙන් එම තීරණය ගෙන නොමැතිකම සිසුන්ට විශාල අසාධාරණයක් බවයි උතුරේ දෙමළ ගුරු සංගමය පවසා ඇත්තේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1