counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


මඩකලපුව ප්‍රදේශයේ බස් රථයකට ගිනි තබයි

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයකට කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා

මඩකලපුව නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න පාලනය කිරීමට කටයුතු කළත් ඒ වන විටත් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබුණා.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x