නිදි වරමින් වත්මන් තරුණ පරපුර රාත්‍රි කාලයේ සමාජ මාධ්‍යයේ සහ අන්තර්ජාලයේ සැරි සැරීම අද වනවිට විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇති බව ජාතික දියවැඩියා වෛද්‍ය මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පවසනවා.
මේ හේතුවෙන් ඇතැම් තරුණ තරුණියන් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවයි ඇය කියා සිටියේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1