counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සහ අම්පාර ගිනි නිවන ඒකකයේ කණ්ඩායම් දැඩි වෙහෙසක් ගෙන තිබේ.

කර්මාන්ත ශාලාව තුළ පෑස්සුම් වැඩ කරද්දී එයි ඇති වූ ගිනි පුපුරකින් මෙම ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අක්කර දෙකකට ආසන්න විශාල භූමි ප්‍රදේශයක විහිදි ඇති මෙම කොහු කර්මාන්ත ශලාවේ සීග්‍රයෙන් ගින්න පැතිරුන බව ද වාර්තාවේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x