counter customizable free hit
29 C
Colombo
Saturday, September 21, 2024


ක්‍රිකට් පිවිසුම් මාර්ගය වසා දමයි

කොළඹ 07 විද්‍යා පාරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිවිසුම් මාර්ගය වසා දමා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව අද (09) පාර්ලිමේන්තුවේ දි විවාදයට ගැනීමට නියමිතයි.

එම විවාදය පෙරවරු 9.30 සිට පැවැත්වෙන අතර යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30 පැවැත්වීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x