ශ්‍රී ලංකා මහ බැංකුව අද(09) නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 323.15 වනවා.
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වී ඇත්තේ රුපියල් 333.63ක් ලෙසින්.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1