මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාළ මුදල් අද (06) දිනයේ ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1