නොවැම්බර් මාසයේදී ගෑස් මිල වැඩි නොකරන බව LAUGFS ගෑස් සමාගම පවසනවා.
පසුගිය නොවැම්බර් 04වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල වැඩිකරනු ලැබුවා.
එහිදී කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 95කින් ඉහළ දැමූ අතර එහි නව මිල රු. 3,565.00 වෙනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් රු.38කින් ඉහළ දැමූ අතර එහි නව මුදල රු.1,431.00 ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 18කින් ඉහළ දැමූ අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 668.00 ලෙසයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1