counter customizable free hit
25 C
Colombo
Sunday, November 17, 2024


රුසියානුවන්ගේ කාමරය සුද්දයක් දී ගවුමකුත් ඇඳන් ගිහින්

රුසියන් ජාතික යුවළක් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200ක්, රුපියල් 96,000ක් වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසනවා.

එහිදී සැකකරු අඩි 20 කට ආසන්න උසකින් යුත් තාප්පයකින් පැන කාමරයට ඇතුල්වී මුදල් හා දේපල සොරාගෙන ඇති බවයි සදහන්.

සැකකරු පලායන විට සැක නොසිතෙන ආකාරයට රුසියන් කාන්තාවගේ ගවුමක් ඇඳගෙන පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද වාර්තා වෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x